මර්වින්ට උලත් එකයි
පිලත් එකයි
මෙහෙම ගියොත්
මටත් තීරණයක්
ගන්න වෙනවා
කොහොමද මර්වින් කිව්ව ග්‍රහමාරුව. ලංකාවෙ ඉන්න හොඳම දෛවඥයා වෙන කවුරුත් නෙමේ මේ මර්වින් සිල්වා. ආණ්ඩුවෙයි විපක්ෂයෙයි දෛවය තියෙන්නෙ මේ මර්වින් අතේ. ඊයේ මාරුවුනේ එක ලොකු ග්‍රහයෙකුයි පොඩි පොඩි ග්‍රහයොටිකකුයි විතරයි.
ආණ්ඩුවට කලන්තෙ හැදෙන ග්‍රහයො මාරු වෙන්නෙ ඉස්සරහට. ආණ්ඩුවේ ලොකුම ග්‍රහයා අපේ අතිගරු
ජනාධිපතිතුමාට පුළුවන් මේ සේරම ග්‍රහ මාරුවීම් නවත්වන්ඩ. නමුත් වටේ ඉන්න ගොබ්බ ග්‍රහයො ඒකට ඉඩ දෙන්නෑ. කවද හරි අපේ මහ ග්‍රහයට කෙලවන්නෙ ඔය ගොබ්බ ග්‍රහයො ටික එකතුවෙලා.ආණ්ඩුවට කලන්තෙ හැදෙන ග්‍රහයො මාරු වෙන්නෙ ඉස්සරහට. ආණ්ඩුවේ ලොකුම ග්‍රහයා අපේ අතිගරු
මගේ කොල්ලව නිරාපරාදෙ හිර කරන් ඉන්නෙ. බැඳලා සුමාන දෙකයි. ගුටි කෑවෙ මගේ කොල්ලා. මගේ කොල්ලව හිර කරල තමයි මේ ගොල්ලො ඡන්දෙ දිනන්න හදන්නෙ. මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනව. මේ මර්වින්ට උලත් එකයි පිලත් එකයි. මෙහෙම ගියොත් මටත් තීරණයක් ගන්න වෙනවා. නමුත් මම ශ්‍රී ලංකා එක දාල යන්නෑ. රිමාන්ඩ් එක හිරගෙදර මට හොඳට හුරු පුරුදු තැන්. ලබන අවුරුද්දට මට අවුරුදු 72 යි. එකක් මතක තියා ගනිල්ලා ජේ.ආර්. රජවුනේ 72 දි කියල' යනුවෙනි.
ඊයේ දිනයේද පරිලිමෙන්තුවේදී ද මර්වින් සිල්වා මහතා අමුතු ආකාරයේ කතාවක්ද සිදු කරන ලදී '
0 comments:
Post a Comment